hit counter

2024 අප්‍රේල් මස 17 වන බදාදා

2023 දෙසැම්‍බර් 22, පෙ.ව. 8:29



මීගමුව, පෑලියගොඩ සහ ගාල්ල වරාය යන මත්ස්‍ය වෙළෙඳසැල්වල අද (22) දිනයේ දී මාලු කිලෝවක මිල ගණන් සඳහන් වන්න්නේ මේ ආකාරයටයි.

මීගමුව, ලෙල්ලම අද මිල (තොග)

  • ලින්නා – රුපියල් 800
  • සාලයා – රුපියල් 400
  • තලපත් – රුපියල් 1800
  • ඇටවල්ලා – රුපියල් 800
  • බොල්ලු – රුපියල් 800
  • හුරැල්ලා – රුපියල් 700
  • කෙලවල්ලා – රුපියල් 1400
  • බලයා – රුපියල් 750
  • දැල්ලො – රුපියල් 1200 සිට
  • ඉස්සො – රුපියල් 900 සිට
  • හබරලි – රුපියල් 800
  • වන්නා – රුපියල් 600

ගාල්ල ධීවර වරාය

  • අලගොඩුවා – රුපියල් 900
  • කෙලවල්ලා – රුපියල් 1200
  • තල් තෝරු – රුපියල් 1200
  • ලින්නා – රුපියල් 800
  • බලයා – රුපියල් 900
  • ගල්මාලු – රුපියල් 1400
  • පැන්නෝ – රුපියල් 500

පෑලියගොඩ (තොග)

  • සාලයා – රුපියල් 550
  • හුරුල්ලෝ – රුපියල් 1000
  • ලින්නා – රුපියල් 900
  • බලයා – රුපියල් 1000
  • අලගොඩුවා – රුපියල් 900
  • ඉරටවල්ලා – රුපියල් 900
  • කෙලවල්ලා – රුපියල් 1500
  • තෝරු – රුපියල් 3500
  • තලපත් – රුපියල් 2000
  • පරව් – රුපියල් 1800
  • හැඩැල්ලා – රුපියල් 2000
  • බොල්ලෝ – රුපියල් 1000
  • කුම්බලාවා – රුපියල් 1300
  • සුරා පරව් – රුපියල් 650
  • ඉස්සෝ – රුපියල් 1200 සිට
  • දැල්ලෝ – රුපියල් 1300 සිට
  • ගල්මාලු – රුපියල් 1400 සිට




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: