hit counter

2024 ජූනි මස 15 වන සෙනසුරාදා

2023 දෙසැම්‍බර් 30, පෙ.ව. 10:48



අද (30) දිනයේ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළෙහි සහ මීගමුව ලෙල්ලමෙහි මාළු කිලෝවක තොග මිල මෙලෙස සටහන්ව තිබුණා.

මීගමුව ලෙල්ලම

ලින්නා – රු 800

සාලයා – රු 350

සූඩයා – රු 250

තලපත් – රු 1900

ඇටවල්ලා – රු 1000

බෝල්ලු – රු 850

හුරුල්ලා – රු 900

කෙලවල්ලා – රු 1600

බලයා – රු 900

දැල්ලො – රු 1100 සිට

ඉස්සො – රු 900 සිට

තෝරු – රු 3500

පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළ

සාලයා – රු 450

ලින්නා – රු 850

හුරුල්ලෝ – රු 900

බලයා – රු 1000/1200

කෙලවල්ලා – රු 1500

අලගොඩුවා – රු 1000

ඉරටවල්ලා – රු 1000

තෝරු – රු 3500

තලපත් – රු 2000

කොප්පරා – රු 2500

පරව් – රු 1800

හැඩැල්ලා – රු 1800

ඉස්සෝ – රු 1300සිට

දැල්ලෝ – රු 1200සිට

බොල්ලෝ – රු 950

කුම්බලාවා – රු 1000





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: