hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2024 ජනවාරි 05, පෙ.ව. 10:48



අද (05) පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ පොළෙහි සහ මීගමුව ධීවර වරායේ මාළු කිලෝවක තොග මිල ගණන් මෙලෙස සටහන්ව තිබුණා.

පෑලියගොඩ තොග මිල

සාලයා – රු 500

යක් සාලයා – රු 300

හුරුල්ලෝ – රු 700

ලොකු හුරුල්ලෝ – රු 1000

ලින්නා – රු 850

බලයා – රු 900

කෙලවල්ලා – රු 1500

පරව් – රු 1500

තෝරු – රු 3500

තලපත් – රු 2000

කොප්පරා – රු 2200

හැඩැල්ලා – රු 1700

ඉස්සෝ – රු 1300 සිට

දැල්ලෝ – රු 1500

සුරා පරව් – රු 700

මීගමුව ලෙල්ලම

ලින්නා – රු 800

තලපත් – රු 1900

ඇටවල්ලා – රු 1000

බොල්ලු – රු 900

හුරුල්ලා – රු 900

කෙලවල්ලා – රු 1600

බලයා – රු 800

දැල්ලො – රු 1100 සිට

සලයා – රු 400

ඉස්සො – රු 1000සිට

හබරලි – රු 1200

කුම්බලවා – රු 1100

හැඩැල්ලො – රු 1400





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: