hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2024 ජනවාරි 08, පෙ.ව. 10:48



අද ත්‍රිකුණාමලය මාලු තොග ගණන් දැක්වෙන්නේ මෙලෙසින්,

ලින්නා රුපියල් 550

හුරුල්ලෝ රුපියල් 650

අලගොඩුවා රුපියල් 650

කෙලවල්ලා රුපියල් 1000

තලපත් රුපියල් 1500

තෝරු රුපියල් 2000

බොල්ලෝ රුපියල් 580

ලේන පරව් රුපියල් 700

වන්නා රුපියල් 600

ගෙම්බා දැල්ලෝ රුපියල් 1300

සප්පරු රුපියල් 800

අද බේරුවල තොග මිල ගණන්,

බලයා රුපියල් 900

ලින්නා රුපියල් 600

ලේන පරව් රුපියල් 600

තලපත් රුපියල් 1900

තෝරු රුපියල් 2500

තෝරු මහ රුපියල් 1800

කුකුලා රුපියල් 170

ලොකු කෙලවල්ලා රුපියල් 1400

සාලයා රුපියල් 600

හුරුල්ලෝ රුපියල් 850

අලගොඩුවා රුපියල් 800

අද පෑලියගොඩ තොග මිල දැක්වෙන්නේ මෙලෙසින්,

සාලයා රුපියල් 400

ලින්නා රුපියල් 500

හුරුල්ලෝ රුපියල් 700

ඉරටවල්ලා රුපියල් 800

අලගොඩුවා රුපියල් 650

කෙලවල්ලා රුපියල් 1500

පරව් රුපියල් 1300

තලපත් රුපියල් 1700

කොප්පරා රුපියල් 2200

තෝරු රුපියල් 3000

කුම්බලාවා රුපියල් 900

බොල්ලෝ රුපියල් 700

ඉස්සෝ රුපියල් 1300 සිට

දැල්ලෝ රුපියල් 1200 සිට

හැඩැල්ලා රුපියල් 1500





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: