hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2024 ජනවාරි 16, පෙ.ව. 10:01



අද මීගමුව ලෙල්ලම මාළු මිල ගණන් දැක්වෙන්නේ මෙලෙසින්.

ලින්නා රුපියල් 700

සාලයා රුපියල් 400

බලයා රුපියල් 600

කෙලවල්ලා රුපියල් 1500

හුරුල්ලා රුපියල් 700

කුම්බලවා රුපියල් 700

බොල්ලු රුපියල් 700

තලපත් රුපියල් 1800

ඇටවල්ලා රුපියල් 800

ඉස්සො රුපියල් 800 සිට

දැල්ලො රුපියල් 1100 සිට

වන්නා රුපියල් 700

දෙවුන්දර වැල්ලේ අද (16) තොග මාළු මිල ගණන් මෙන්න..

බලයා රුපියල් 700

කෙලවල්ලා රුපියල් 1200

මුහුදු කුකුලා රුපියල් 300

අලගොඩුවා රුපියල් 700

තල් තෝරු රුපියල් 1900

තලපත් රුපියල් 1700

බෝල්ලෝ රුපියල් 900

ලින්නා රුපියල් 600

පෑලියගොඩ තොග මාළු මිල..

සාලයා රුපියල් 350

ලින්නා රුපියල් 650

හුරුල්ලෝ රුපියල් 700

බලයා රුපියල් 800

කෙලවල්ලා රුපියල් 1300

තෝරු රුපියල් 3000

තලපත් රුපියල් 2000

කොප්පරා රුපියල් 2000

පරව් රුපියල් 1500

බොල්ලෝ රුපියල් 800

කුම්බලාවා රුපියල් 1000

හැඩැල්ලා රුපියල් 1600

ගල් මාළු රුපියල් 1200

ඉස්සෝ රුපියල් 1300 සිට

දැල්ලෝ රුපියල් 1400 සිට





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: