hit counter

2024 ජූනි මස 18 වන අඟහරුවාදා

2024 ජනවාරි 17, පෙ.ව. 8:45



පෑළියගොඩ මත්ස්‍ය වෙළෙඳපොලේ අද (17) මාළු මිල පහළගොස් තිබෙනවා.

ඒ අනුව අද (17) මාළු කිලෝවක (තොග) මිල ගණන් දැක්වෙන්නේ මෙලෙසින්.

සාලයා රුපියල් 300

ලින්නා රුපියල් 500

හුරුල්ලෝ රුපියල් 550

බලයා රුපියල් 600

බෝල්ලෝ රුපියල් 700

කුම්බලාවා රුපියල් 750

ඉරටවල්ලා රුපියල් 650

අලගොඩුවා රුපියල් 600

කෙලවල්ලා රුපියල් 1200

පරව් රුපියල් 1300

තලපත් රුපියල් 1800

තෝරු රුපියල් 3000

කොප්පරා රුපියල් 2000

හැඩැල්ලා රුපියල් 1500

ගල් මාළු රුපියල් 1200

ඉස්සෝ රුපියල් 1100

දැල්ලෝ රුපියල් 1200 ‍

ත්‍රිකුණාමලය මාළු (තොග) මිල ගණන්..

සාලයා රුපියල් 400

හුරුල්ලෝ රුපියල් 750

ලින්නා රුපියල් 700

බලයා රුපියල් 850

කෙලවල්ලා රුපියල් 1200

තලපත් රුපියල් 1500

පරව් රුපියල් 1300

තෝරු රුපියල් 2200

ඉස්සෝ රුපියල් 1300

බෝතල් දැල්ලා රුපියල් 1300

සූඩයා රුපියල් 300

කොප්පරු රුපියල් 1850

වාලච්චෙන මාළු මිල ගණන්..

බලයා රුපියල් 800

තලපත් රුපියල් 1500

කෙලවල්ලා රුපියල් 1200

සප්පරු රුපියල් 1800

තෝරු රුපියල් 2100

මඩු රුපියල් 550

සූඩයා රුපියල් 250

කුකුලා රුපියල් 300

හුරුල්ලෝ රුපියල් 800

වන්නා රුපියල් 700

මීගමුව ලෙල්ලම මාළු මිල ගණන්..

ලින්නා රුපියල් 700

සාලයා රුපියල් 350

තලපත් රුපියල් 1800

ඇටවල්ලා රුපියල් 700

බොල්ලු රුපියල් 800

හුරුල්ලා රුපියල් 700

කෙලවල්ලා රුපියල් 1400

බලයා රුපියල් 600

දැල්ලො රුපියල් 1100

ඉස්සො රුපියල් 800

හබරලි රුපියල් 800

වන්නා රුපියල් 600

කුම්බලවා රුපියල් 800

හැඩැල්ලො රුපියල් 1400

දැල් තොරු රුපියල් 1800





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: