hit counter

2024 ජූනි මස 17 වන සඳුදා

2024 ජනවාරි 19, පෙ.ව. 9:42



මීගමුව ලෙල්ලම සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලේ අද(19) මාළු මිල අඩු වී තිබෙනවා.

මීගමුව ලෙල්ලම මාළු කිලෝවක (තොග) මිල ගණන්..

ලින්නා රුපියල් 550

සාලයා රුපියල් 300

තලපත් රුපියල් 1700

කෙලවල්ලා රුපියල් 1200

බලයා රුපියල් 500

දැල්ලො රුපියල් 1000

හුරුල්ලා රුපියල් 600

හබරලි රුපියල් 650

වන්නා රුපියල් 600

කුම්බලවා රුපියල් 700

පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලේ මාළු කිලෝවක (තොග) මිල ගණන්..

සාලයා රුපියල් 300

පරව් රුපියල් 800

බලයා රුපියල් 650

හුරුල්ලෝ රුපියල් 600

ලින්නා රුපියල් 500

කෙලවල්ලා රුපියල් 1000

තෝරු රුපියල් 2500

තලපත් රුපියල් 2000

කොප්පරා රුපියල් 2000

දැල්ලෝ රුපියල් 1300

ඉස්සෝ රුපියල් 1300

බෝල්ලෝ රුපියල් 750

කුම්බලාවා රුපියල් 700





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: