hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2024 පෙබරවාරි 24, ප.ව. 2:47



පසුගිය දිනවල පහළ ගොස් තිබූ මාළු මිල ගණන් අද (24) දිනයේ තරමක් ඉහළ ගොස් ඇති බව දක්නට ලැබෙනවා.

ඒ අනුව තෝරා 1kg ක මිල සටහන් වූයේ රුපියල් 2500ක් ලෙසින් වන අතර, පරව් 1kgක් රුපියල් 1000ක් ලෙසින් අලෙවි වන බවයි වාර්තා වන්නේ.

මේ අතර, අද දිනයේ කරවල වල මිල ගණන් සහ මාළු මිල ගණන් පහත පරිදි වෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: