hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2024 මාර්තු 25, පෙ.ව. 11:20



අද (25) මාළු මිල ගණන් පහතින්

අද ත්‍රිකුණාමලය මාලු මිල තොග

වෙල්ල සූඩයා රු 320
සාලයා රු 280
බලයා රු 550
හුරුල්ලෝ රු 750
ලින්නා රු 660
බොල්ලෝ රු 650
කෙලවල්ලා පොඩි රු 800
කෙලවල්ලා ලොකු රු 1100
පරව් රු 1200
වන්නා පරව් රු 600
තලපත් රු 1500
කොප්පරා රු 1600
තෝරු රු 1800
සවරු රු 1450
ඉස්සෝ රු 1800
සැමන් මාලු රු 750

අද පෑලියගොඩ තොග

සාලයා රු 350
ලින්නා 700
හුරුල්ලෝ රු 700
බලයා රු 500/550
කෙලවල්ලා රු 1000/1200
තලපත් 1600
කොප්පරා 1500
පරව් රු 1100
තෝරු රු 2400
කුම්බලාවා 850
බෝල්ලෝ රු 800
ඉස්සෝ රු 1750
දැල්ලෝ රු 1700
හැඩැල්ලා රු 150





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: