hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2024 මාර්තු 30, පෙ.ව. 11:25



පෑළියගොඩ මත්ස්‍ය වෙළඳපොළෙහි තොග කිලෝවක මිල සුළු ලෙස ඉහළ ගොස් තිබෙනවා.

සාලයා රුපියල් 450/600

ලින්නා රුපියල් 800

බලයා රුපියල් 550 පොඩි

බලයා රුපියල් 750 ලොකු

හුරුල්ලෝ රුපියල් 900

කෙලවල්ලා රුපියල් 1200

තෝරු රුපියල් 2500

කොප්පරා රුපියල් 1800

තලපත් රුපියල් 1500

පරව් රුපියල් 1200

කුම්බලාවා රුපියල් 900

බොල්ලෝ රුපියල් 900

ඉස්සෝ රුපියල් 1600/2200

දැල්ලෝ රුපියල් 1400/1800

හැඩැල්ලා රුපියල් 1600

මීගමුව ලෙල්මෙහි මාළු කිලෝවක මිල ගණන් පහතින්

ලින්නා රුපියල් 700

තලපත් රුපියල් 1900

ඇටවල්ලා රුපියල් 600

බොල්ලු රුපියල් 750

හුරැල්ලා රුපියල් 800

කෙලවල්ලා රුපියල් 1000

බලයා රුපියල් 550

දැල්ලො රුපියල් 1200 සිට

සලයා රුපියල් 450

ඉස්සො රුපියල් 800 සිට

හබරලි රුපියල් 800

වන්නා රුපියල් 650

කුම්බලවා රුපියල් 900

පරව් රුපියල් 800 -1400

සුඩයා රුපියල් 350





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: