hit counter

2024 මැයි මස 29 වන බදාදා

2024 අප්‍රේල් 10, පෙ.ව. 11:51



අද (10) පෑලියගොඩ මාළු කිලෝවක තොග මිල

* සාලයා – රුපියල් 300/400

* බලයා – රුපියල් 400/700

* හුරුල්ලෝ – රුපියල් 600

* ලින්නා – රුපියල් 700

* පරව් – රුපියල් 1300

* තලපත් – රුපියල් 1500/1800

* කෙලවල්ලා – රුපියල් 1300/1400

* කොප්පරා – රුපියල් 1500

* තෝරු – රුපියල් 2000

* කුම්බලාවා – රුපියල් 900

* බෝල්ලෝ – රුපියල් 800

* අලගොඩුවා – රුපියල් 600

* ඉරටවල්ලා – රුපියල් 800

* ඉස්සෝ – රුපියල් 1700 සිට

* දැල්ලෝ – රුපියල් 1600 සිට

* හැඩැල්ලා – රුපියල් 1800

* ගල්මාළු – රුපියල්1200





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: