hit counter

2024 මැයි මස 28 වන අඟහරුවාදා

2024 අප්‍රේල් 17, පෙ.ව. 11:29



අද (17) පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළෙහි මාලු කිලෝවක තොග මිල ගණන් පහත පරිදි වනවා.

සාලයා – රු 400

හුරුල්ලෝ – රු 700

බලයා – රු 400/800

ලින්නා – රු 700

කෙලවල්ලා – රු 700 (පොඩි)

පරව් – රු 900

තලපත් – රු 1200

කොප්පරා – රු 1600

බෝල්ලෝ – රු 700

කුම්බලාවා – රු 800

ඉස්සෝ – රු 2000

දැල්ලෝ – රු 1400

හැඩැල්ලා – රු 1200





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: