hit counter

2024 මැයි මස 25 වන සෙනසුරාදා

2024 අප්‍රේල් 20, පෙ.ව. 9:45



අද (20) පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ මාළු කිලෝවක තොග මිල පහතින්,

  • සාලයා – රු 500
  • හුරුල්ලෝ – රු 700
  • බලයා දවසේ මාලු – රු 750
  • බලයා – රු 500
  • ලින්නා – රු 900
  • කෙලවල්ලා – රු 800/1000
  • පරව් – රු 1200
  • තලපත් – රු 1500
  • කොප්පරා – රු 1700
  • තෝරු – රු 2000
  • බෝල්ලෝ – රු 1000
  • කුම්බලාවා – රු 850
  • අලගොඩුවා – රු 850
  • ඉරටවල්ලා – රු 900
  • ඉස්සො – රු 2000
  • දැල්ලෝ – රු 1500
  • හැඩැල්ලා – රු 1300

වාලච්චෙන මාළු කිලෝවක තොග මිල පහතින්,

  • මඩුවා – රු 750
  • මහ බලයා – රු 750
  • කොප්පරා – රු 1900
  • සප්පරු – රු 1100
  • සාලයා – රු 400
  • හුරුල්ලෝ – රු 720
  • පරව් – රු 1200
  • වන්නා – රු 700
  • ඉස්සො – රු 1800




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: