hit counter

2024 ජූනි මස 15 වන සෙනසුරාදා

2024 මැයි 03, පෙ.ව. 11:57



අද (03) දින පෑලියගොඩ, ත්‍රිකුණාමලය සහ මීගමුව ලෙල්ලමේ මාළු මිල ගණන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

පෑලියගොඩ මාලු තොග මිල

  • සාලයා – රු.450
  • හුරුල්ලෝ – රු.650
  • බලයා – රු.900
  • ලින්නා – රු.750
  • කෙලවල්ලා – රු.1500
  • පරව් – රු.1500
  • තලපත් – රු.2000
  • කොප්පරා – රු.2200
  • බෝල්ලෝ – රු.1000
  • කුම්බලාවා – රු.1100
  • අලගොඩුවා – රු.650
  • ඉරටවල්ලා – රු.700
  • ඉස්සෝ – රු.1600සිට
  • දැල්ලෝ – රු.1000සිට
  • ත්‍රිකුණාමලය තොග මිල
  • සාලයා – රු.350
  • බලයා – රු.750
  • පරව් – රු.1200
  • තලපත් – රු.1600
  • අලගොඩුවා – රු.700
  • දැල්ලෝ – රු.900
  • තෝරු – රු.1800

මීගමුව ලෙල්ලම

  • ලින්නා – රු.650
  • සාලය – රු.300
  • තලපත් – රු.2000
  • කෙලවල්ලා – රු.1250
  • බලයා – රු.600
  • හුරැල්ලා – රු.700
  • කුම්බලවා – රු.900
  • බොල්ලු – රු.650
  • ඇටවල්ලා – රු.650
  • තොරු – රු.2400




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: