hit counter

2025 මැයි මස 10 වන සෙනසුරාදා

2024 මැයි 09, පෙ.ව. 11:35



අද පෑලියගොඩ මාළු මිල ගණන් පහතින්,

සාලයා රු 350/400
ලින්නා රු 650/700
හුරුල්ලෝ රු 700
බලයා රු 800
පරව් රු 1500
තලපත් රු 1700
කෙලවල්ලා රු 1600
කොප්පරා රු 2000
තෝරු රු 2800
කුම්බලාවා රු 1200
බොල්ලෝ රු 1000
ඉරටවල්ලා රු 800
අලගොඩුවා රු 700
ඉස්සෝ රු 1400 සිට
දැල්ලෝ රු 1100 සිට
හැඩැල්ලා රු 2000





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: