hit counter

2024 මැයි මස 20 වන සඳුදා

2024 මැයි 10, ප.ව. 12:17



මාතලේ නගරයේ මාළු වර්ගවල සිල්ලර මිල සටහන්ව තිබුණේ මේ ආකාරයට,

කිරි මෝරූ රු 1400
පියා මැස්සෝ රු 550
සාලයා රු 550
තලපත් රු 1900
කෙලවල්ලා කෑලි රු 1900
කෙලවල්ලා කූරිපොඩි රු 900
ලින්නා රු 780
අලගොඩුවා රු 760
වන්නා රු 600
වැව් මාළු රු 760
ගල් මාළු රු 760
හුරුල්ලෝ රු 850

ත්‍රිකුණාමලය නගරයේ මාළු වර්ගවල තොග මිල පහත පරිදි දැක්වුණා,

දැල්ලෝ රු 1000
හුරුල්ලෝ රු 600
බලයා රු 700
සාලයා රු 350
පරව් රු 1200
තෝරු රු 1800
තලපත් රු 1600
බෝල්ලෝ රු 800
ගල් මාළු රු 1200

මීගමුව ලෙල්ලමේ මාළු තොග මිල මේ ආකාරයට දැක්වුණා,

ලින්නා රු 650
සාලයා රු 350
තලපත් රු 1800
කෙලවල්ලා රු 1200
බලයා රු 600/700
දැල්ලො රු 900 සිට
හුරැල්ලා රු 700
ඇටවල්ලා රු 650
බොල්ලු රු 700
කුම්බලවා රු 1000
තොරු 2400
මී මැටි 800 සිට
ඉස්සො 750 සිට





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: