hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2024 මැයි 13, පෙ.ව. 11:01



අද (13) දින පෑලියගොඩ සහ මීගමුව ලෙල්ලමේ මාළු මිල පහතින් දැක්වෙනවා.

පෑලියගොඩ මාළු තොග මිල

  • දැල්ලෝ – රු 1500සිට
  • සාලයා – රු 750
  • බලයා – රු 1000/1200
  • තෝරු – රු 3000
  • තලපත් – රු 2200
  • කොප්පරා – රු 2000
  • පරව් – රු 1700
  • කෙලවල්ලා – රු 1700
  • බෝල්ලෝ – රු 800
  • ලින්නා – රු 800
  • අලගොඩුවා – රු 800
  • ඉස්සෝ – රු 1600 සිට

මීගමුව ලෙල්ලමේ මාළු තොග මිල

  • ලින්නා – 750
  • සාලයා – 400
  • තලපත් – 2000
  • කෙලවල්ලා – 1200
  • බලයා – 650
  • තොරු – 2400
  • ඉස්සො – 750 සිට
  • හබරලි – 1000
  • වන්නා – 700
  • දැල්ලො – 1200 සිට
  • හුරුල්ලා – 750




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: