hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2024 මැයි 27, පෙ.ව. 11:53



මාළු මිල තවත් ඉහළ ගොස් තිබෙනවා. අයහපත් කාලගුණ තත්ත්වය මත මිල ගණන් ඉහළ ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.

අද (27) පෑලියගොඩ වෙළෙඳපොළේ මාළු kg1ක තොග මිල පහත දැක්වෙනවා.

සාලයා රු 650
බලයා රු 1200
හුරුල්ලෝ රු 1100
ලින්නා රු 900
කෙලවල්ලා රු 1500
පරව් රු 1800
කොප්පරා රු 2300
තෝරු රු 2800
තලපත් රු 2000
බෝල්ලෝ රු 900
කුම්බලාවා රු 1300
ඉස්සෝ රු 1800
දැල්ලෝ රු 1100සිට
ගල්මාලු රු 1000





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: