hit counter

2026 ජනවාරි මස 27 වන අඟහරුවාදා

2024 ජූනි 10, පෙ.ව. 7:06



මේ දිනවල පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඉදිරි සති කිහිපය තුළදී වෙළඳපොළේ මත්ස්‍ය මිල ගණන් තවදුරටත් ඉහළ යා හැකි බව ධීවරයින් සදහන් කරයි.

අයහපත් කාලගුණ තත්ත්වයත් සමග ධිවරයින්ට මුහුදු යෑමට බාධා එල්ල වීම හේතුවෙන් මේ වනවිට සාලයා, බලයා, කෙලවල්ලා සහ ලින්නා ඇතුළු අනෙකුත් මත්ස්‍ය වර්ගවල මිල ගණන්ද මේ වනවිට ඉහළ ගොස් ඇති බව ධීවරයින් සදහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: