2024 මාර්තු 24, ප.ව. 12:32
උත්සව සමයේ අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල පාලනය කිරිම සඳහා ඒවා ආනයනය කෙරෙන මිල සහ එකතු කළ බදු ප්‍රමාණය දෛනිකව ප්‍රකාශයට පත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කරනවා.
ඔහු පවසන්නේ, ඒ අනුව ලබන සඳුදා සිට පාරිභෝගික සේවා අධිකාරිය මගින් අදාළ මිල ගණන් ප්‍රකාශයට පත් කරන බවයි.
මෙම වැඩපිළිවෙළේ අරමුණ වී ඇත්තේ, ඩොලරයේ වටිනාකම රුපියල් 300ක මට්ටමට පහත බැස ඇති අතර එහි වාසිය පාරිභෝගික ජනතාව වෙත ලබා දීම බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.
එමෙන්ම රේගුවේ පැවැති වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් වීමත් සමඟ උත්සව සමය සඳහා භාණ්ඩ හිගයකින් තොරව ලබාදීම සඳහා සියලු කටයුතු සූදානම් බව ද ඔහු පවසනවා.
2025 අප්‍රේල් 28, ප.ව. 4:23
2025 අප්‍රේල් 28, ප.ව. 2:41
2025 අප්‍රේල් 27, ප.ව. 4:47
2025 අප්‍රේල් 27, ප.ව. 4:45
2025 අප්‍රේල් 25, ප.ව. 2:55
29-04-25
29-04-25
28-04-25
28-04-25
28-04-25
28-04-25
28-04-25
28-04-25
28-04-25
28-04-25
28-04-25
28-04-25
27-04-25
27-04-25
26-04-25
26-04-25
26-04-25
26-04-25
25-04-25
25-04-25
25-04-25
25-04-25
25-04-25
25-04-25