hit counter

2024 ජූනි මස 19 වන බදාදා

2024 මැයි 22, පෙ.ව. 11:51



එළඹෙන වෙසක් උත්සවය අරමුණු කරගනිමින් වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේ උපදෙස් පරිදි ,රාජ්‍යය අංශය සතු එකම සුපිරි වෙළඳසැල් ජාලය වන ලංකා සතොස ආයතනය අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල පහළ දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව පහත සඳහන් අත්‍යවශ්‍ය භාණ්ඩ 2024.05.22 වන දින සිට සියලුම සතොස අලෙවිසැල් වලින් මිලදී ගත හැකියි.

අදාළ නිවේදනය පහතින්,





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: