2024 ජූලි 02, ප.ව. 10:24
 
            
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ භාණ්ඩ වර්ග 18ක මිල පරාසයන් සම්බන්ධයෙන් ය.
කෙසේ වෙතත්, අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ගණන් සෑම සතියකට වරක් ප්‍රකාශයට පත් කිරීමට එම අධිකාරිය කටයුතු කරනු ලබයි.
මේ අතර, ඖෂධවලට උපරිම සිල්ලර මිලක් තීරණය කිරීම සඳහා මිල යාන්ත්‍රණයක් සකස් කිරීමට අදාළව ජාතික ඖෂධ නියාම අධිකාරී පනත සංශෝධනය කර තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා විසින් ඊට අදාළ නියෝග නිකුත් කර ඇත.
ඒ අනුව යම් නිශ්චිත ඖෂධයක, ඖෂධ මාත්‍රා ආකාරයට සහ ප්‍රබලතාවයට අදාළව උපරිම සිල්ලර මිලක් නිශ්චය කිරීම සඳහා වූ ක්‍රමවේදයක් හඳුන්වා දී ඇත.

01-11-25
 
                                            01-11-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
29-10-25
 
                                            29-10-25