2025 ජනවාරි 29, පෙ.ව. 10:22
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක ඇස්තමේන්තු සිල්ලර මිල පරාසයන් නිකුත් කර තිබෙනවා.
එහි අවම මිල දැක්වෙන්නේ සුදු බිත්තරයක වන අතර එහි මිල රු 28-35 අතර පරාසයක සටහන් වෙනවා.
වැඩිම මිලක් දැක්වෙන්නේ සම්පූර්ණ යොදය සහිත කිරිපිටි ග්‍රෑම් 400 වන අතර එහි මිල රු870-1,000 අතර දැක්වෙනවා.
තිරිගු පිටි කිලෝව රු. 155-163 අතර සුදු සීනි රු.228-245 අතරත් පරිප්පු 275 – 293 අතරත් අර්තාපල් (ආනයනික) 160-180 ලෙසත් දක්වා තිබෙනවා.
මේ අතර දේශීය සුදු කැකුළු කිලෝව රු 210-220 අතරත් දේශීය නාඩු 220-230 අතර මෙන්ම ආනයනික නාඩු 210-220 අතර දැක්වෙනවා.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිකුත් කළ එම නිවේදනය පහතින්,
2025 ජූලි 18, පෙ.ව. 9:38
2025 ජූලි 16, ප.ව. 1:53
2025 ජූලි 15, ප.ව. 8:35
2025 ජූලි 11, ප.ව. 1:23
2025 ජූලි 11, පෙ.ව. 10:43
19-07-25
19-07-25
19-07-25
19-07-25
18-07-25
18-07-25
18-07-25
18-07-25
17-07-25
17-07-25
17-07-25
17-07-25
17-07-25
17-07-25
17-07-25
17-07-25
16-07-25
16-07-25
16-07-25
16-07-25
16-07-25
16-07-25
15-07-25
15-07-25