2024 ජනවාරි 11, ප.ව. 5:14
අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයකට තොග සහ සිල්ලර මිල පනවමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව වියළි මිරිස් කිලෝවක තොග මිල රුපියල් 900ක් ලෙසයි දක්වා ඇත්තේ.
එහි සිල්ලර මිල රුපියල් 1100 – 1300ත් අතර වනවා.
සුදු සීනි කිලෝවක තොග මිල රුපියල් 270ක්.
එහි සිල්ලර මිල රුපියල් 280 – 310ත් අතර වනවා.
හාල් මැස්සන් (ආනයනික) කිලෝවක තොග මිල දක්වා ඇත්තේ රුපියල් 1000ක් ලෙසයි.
එහි සිල්ලර මිල රුපියල් 1050 – 1400ත් අතර වනවා.
ලොකු ළුෑණු (ආනයනික) කිලෝවක තොග මිල රුපියල් 390ක් ලෙසත් සිල්ලර මිල රුපියල් 420 – 560ත් ලෙස සඳහන් කර තිබෙනවා.
අල (ආනයනික) කිලෝවක තොග මිල රුපියල් 140ක්.
සිල්ලර මිල දැක්වෙන්නේ රුපියල් 160 – 200ත් ලෙසයි.
මයිසූර් පරිප්පු කිලෝවක් රුපියල් 290කටත් සිල්ලර මිල 300 – 360ක මිලකටත් අලෙවි විය යුතුයි.
මෙම නිවේදනය පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති ශාන්ත නිරිඇල්ල මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර තිබෙනවා.
2025 ජූලි 15, ප.ව. 8:35
2025 ජූලි 11, ප.ව. 1:23
2025 ජූලි 11, පෙ.ව. 10:43
2025 ජූලි 07, ප.ව. 2:53
2025 ජූලි 07, ප.ව. 1:51
16-07-25
16-07-25
16-07-25
16-07-25
15-07-25
15-07-25
15-07-25
15-07-25
14-07-25
14-07-25
14-07-25
14-07-25
14-07-25
14-07-25
14-07-25
14-07-25
14-07-25
14-07-25
14-07-25
14-07-25
14-07-25
14-07-25
13-07-25
13-07-25