2024 ජූනි 10, පෙ.ව. 9:34
ලංකා ඉන්දියන් ඔයිල් සමාගම අඟහරුවාදා සිට මෙරටට නව ඉන්ධන වර්ගයක් හඳුන්වාදීමට සැලසුම් කර ඇත.
එය XP 100 නම් ඔක්ටේන් පෙට්‍රල් වර්ගයක් බව වාර්තා වෙනවා.
කෙසේ වෙතත්, නාරාහේන්පිට සහ තුම්මුල්ල ඉන්ධන පිරවුම්හල් දෙකෙන් එම පෙට්‍රල් හඳුන්වාදීම ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව සඳහන් විය.
මේ අතර, මාස දෙකක දී ඩීසල් මිල රුපියල් 46කින් පහළ දැමුවද ඊට සාපේක්‍ෂව බස් රථ සහ පාසල් වෑන් රථ ගාස්තු පහළ දැමීමට කටයුතු නොකිරීම ගැන මගී ජනතාව දැඩි විරෝධය පළ කර කරනු ලබනවා.
ඔවුන් චෝදනා කරන්නේ, බස් සංගම්වලට සහ පාසල් බස් රථ සංගම්වලට අවශ්‍ය ආකාරයට බස් රථ, පාසල් වෑන් රථ, ගාස්තු ඉහළ පහළ දැමීමට ඉඩ හැරීම නිසා මෙම තත්ත්වය උදාවී ඇති බවයි.
කෙසේ වෙතත් පසුගිය අප්‍රේල් මස 30 වැනිදා ඩීසල් මිල රුපියල් 30කින් පහළ ගිය අතර මැයි මස 31 වැනිදා නැවත ඩීසල් මිල රුපියල් 16කින් පහළ ගොස් තිබුනා.
2026 සැප්‍තැම්‍බර් 12, ප.ව. 2:11
2026 සැප්‍තැම්‍බර් 11, පෙ.ව. 11:36
2026 සැප්‍තැම්‍බර් 11, පෙ.ව. 10:33
2026 සැප්‍තැම්‍බර් 10, ප.ව. 2:37
2026 සැප්‍තැම්‍බර් 10, ප.ව. 12:01
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
10-09-26
10-09-26