2023 ජූලි 30, ප.ව. 8:47
කොළඹ ගාලු මුවදොර ප්‍රදේශයේ පවත්වාගෙන යන ආහාර පාන අලෙවිසල් හා ජංගම ආහාර වෙළඳුන් නියාමනය කිරීම සඳහා කටයුතු කරන බව කොළඹ මහ නගර සභාව පවසනවා.
ජනතාවට අලෙවිකරන ආහාර පානවල සෞඛ්‍ය තත්වය හා ප්‍රමිතිය පිළිබඳව මේ මගින් සොයා ලබන අතර ඉදිරියේදී කොළඹ නගර සභාවේ ලියාපදිංචි වෙළඳුන්ට පමණක් ගාලු මුවදොර වෙළදාමට අවසර හිමිවෙනු ඇත.
ගාලු මුව දොරට පැමිණෙන ජනතාවගෙන් එහි ආහාර වල ප්‍රමිතිය හා පිරිසිදුබව පිළිබඳ නිරන්තර පැමිණිලි ලැබීම නිසා මේ පියවර අනුගමනය කිරීමට නියමිතයි.
හෙට (01) දින මේ පිළිබඳව එම වෙළඳුන් දැනුවත් කිරීමට විශේෂ වැඩසටහනක් කොළඹ නව නගර ශාලාවේදි පැවැත්වෙන බව මහ නගර සභාව වැඩිදුරටත් සඳහන් කරනවා.
2025 අප්‍රේල් 28, ප.ව. 4:23
2025 අප්‍රේල් 28, ප.ව. 2:41
2025 අප්‍රේල් 27, ප.ව. 4:47
2025 අප්‍රේල් 27, ප.ව. 4:45
2025 අප්‍රේල් 25, ප.ව. 2:55
29-04-25
29-04-25
28-04-25
28-04-25
28-04-25
28-04-25
25-04-25
25-04-25
25-04-25
25-04-25
24-04-25
24-04-25
24-04-25
24-04-25
24-04-25
24-04-25
23-04-25
23-04-25
23-04-25
23-04-25
23-04-25
23-04-25
23-04-25
23-04-25