hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 දෙසැම්‍බර් 14, ප.ව. 1:40



ලබන වසරේ ජනවාරි මාසයේ සිට ගෘහස්ථ ගෑස් මිල සැළකිය යුතු මට්ටමකින් ඉහළ යන බව ලිට්‍රෝ සමාගම පවසනවා.

වැට් බද්ද 18% දක්වා වැඩි කිරීමත් සමග මෙම තීරණය ගැනීමට සිදුවන බවයි ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කරන්නේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: