hit counter

2024 අප්‍රේල් මස 17 වන බදාදා

2024 පෙබරවාරි 02, ප.ව. 3:53



ලාෆ්ස් සමාගම පැවසුවේ, තමන් ද පෙබරවාරි මාසය සඳහා ගෘහස්ත ගෑස් මිල සංශෝධනය නොකරන බවයි.

එම සමාගම පැවසුවේ ඒ අනුව ජනවාරි මාසයේ පැවති මිල ගණන් පෙබරවාරි මාසය සඳහා ද අදාළ බවයි.

පෙබරවාරි මාසය සඳහා ගෘහස්ත ගෑස් මිල වෙනස් නොකිරීමට තීරණය කළ බව ලිට්‍රෝ සමාගම අද (02) උදෑසන නිවේදනය කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: