2024 ජූලි 22, පෙ.ව. 11:35
හැටන් ඇතුළු වතු ආශ්‍රිත ප්‍රධාන නගර වල දින කිහිපයක සිට ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් හිගයක් පැවතිම හේතුවෙන් තමන් දැඩි ලෙස පිඩාවට පත් වි ඇති බව ලිට්‍රෝ ගෑස් අලෙවි නියෝජිතයන් සහ පාරිභෝගිකයන් කියා සිටියි.
මාසයක පමණ කාලයක සිට ලිට්‍රෝ ගෑස් සමාගම විසින් අලෙවි නියෝජිතයන්ට ඉල්ලුමට සරිලන ගෑස් තොග නිකුත් නොකිරිම සහ නියමිත කාල සටහන අනුව ගෑස් තොග බෙදා නොහැරිම මත මෙම ගෑස් හිගය මතු වි ඇති බවයි හැටන් ප්‍රදේශයේ ගෑස් අලෙවි නියෝජතියන් කියා සිටින්නේ.
තම අලෙවි නියොජිත ආයතන සතු හිස් ගෑස් සිලින්ඩර් පවා ආයතනය විසින් රැගෙන ගිය බවත්, එම හිස් ගෑස් සිලින්ඩර් වලට අදාල ගෑස් පිරවු සිලින්ඩර් සති කිහිපයක සිට ලබා නොදුන් බවයි අලෙවි නියෝජිතයන් කියා සිටියේ.
2026 ඔක්‍තෝබර් 02, ප.ව. 12:21
2026 ඔක්‍තෝබර් 01, පෙ.ව. 11:22
2026 සැප්තැම්බර් 30, පෙ.ව. 11:58
2026 සැප්තැම්බර් 30, පෙ.ව. 10:35
2026 සැප්තැම්බර් 28, ප.ව. 12:08
04-10-26
04-10-26
03-10-26
03-10-26
03-10-26
03-10-26
03-10-26
03-10-26
02-10-26
02-10-26
02-10-26
02-10-26
02-10-26
02-10-26
02-10-26
02-10-26
02-10-26
02-10-26
01-10-26
01-10-26
30-09-26
30-09-26
30-09-26
30-09-26