hit counter

2025 ජූලි මස 02 වන බදාදා

2024 ජූලි 02, පෙ.ව. 7:45



අද (02) දිනයේ ගෑස් මිල සංශෝධනයක් සිදු කිරීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම සදහන් කරයි.

පසුගිය ගෑස් මිල සංශෝධනයේදී කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 150කින් අඩු කළ අතර කිලෝ ග්‍රෑම් 5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 60කින් අඩු කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: