2024 සැප්තැම්බර් 01, ප.ව. 2:49
මාසිකව සිදුවන ගෑස් මිල සංශෝධනයට අනුව සැප්තැම්බර් මස ලිට්රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බව එම සමාගම පවසයි.
අප කළ විමසීමකදී ලිට්රෝ සභාපති මුදිත පීරිස් මහතා මේ බව සඳහන් කළේය.
අවසන් වරට ගෑස් මිල සංශෝධනයක් සිදුකෙරුණේ ජුලි මස 2 වනදා ය.
ඒ අනුව මේ වනවිට කිලෝග්රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල දැක්වෙන්නේ රුපියල් 3,690ක් ලෙසට ය.
කිලෝ 5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,482ක් ලෙස සඳහන් වෙයි.
එමෙන්ම කිලෝ 2.3ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 694ක් වෙයි.
2026 නොවැම්බර් 07, ප.ව. 3:46
2026 නොවැම්බර් 06, පෙ.ව. 11:44
2026 නොවැම්බර් 06, පෙ.ව. 10:21
2026 නොවැම්බර් 05, පෙ.ව. 10:47
2026 නොවැම්බර් 04, ප.ව. 3:34
08-11-26
08-11-26
08-11-26
08-11-26
07-11-26
07-11-26
07-11-26
07-11-26
07-11-26
07-11-26
07-11-26
07-11-26
07-11-26
07-11-26
06-11-26
06-11-26
06-11-26
06-11-26
06-11-26
06-11-26
06-11-26
06-11-26
06-11-26
06-11-26