2023 නොවැම්‍බර් 22, ප.ව. 1:39
ඊයේ (21) දිනයට සාපේක්ෂව අද (22) දිනයේ දී වෙළෙඳපොළේ රන් මිල රුපියල් 2500කට වඩා වැඩි මුදලකින් ඉහළ ගොස් තිබුණා.
ඒ අනුව අද (22) රන් අවුන්සයක මිල සටහන් වුණේ රුපියල් 656,829ක් ලෙසයි.
කැරට් 24 ග්‍රෑම් 1ක මිල අද රුපියල් 23,170ක් ලෙස සටහන් වුණා.
එහි පවුමක මිල සටහන් වුණේ රුපියල් 185,400ක් ලෙසටයි.
එමෙන්ම කැරට් 22 සහ කැරට් 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 21,240ක් සහ රුපියල් 20,280 ලෙස සටහන් වුණා.
එහි පවුමක මිල ද පිළිවෙළින් සටහන් වුණේ රුපියල් 169,950ක් සහ 162,200ක් ලෙසයි.
2026 සැප්‍තැම්‍බර් 25, ප.ව. 12:00
2026 සැප්‍තැම්‍බර් 25, පෙ.ව. 11:47
2026 සැප්‍තැම්‍බර් 24, ප.ව. 12:11
2026 සැප්‍තැම්‍බර් 24, පෙ.ව. 11:24
2026 සැප්‍තැම්‍බර් 23, පෙ.ව. 11:30
27-09-26
27-09-26
27-09-26
27-09-26
26-09-26
26-09-26
26-09-26
26-09-26
25-09-26
25-09-26
25-09-26
25-09-26
25-09-26
25-09-26
25-09-26
25-09-26
25-09-26
25-09-26
24-09-26
24-09-26
24-09-26
24-09-26
24-09-26
24-09-26