hit counter

2024 අප්‍රේල් මස 17 වන බදාදා

2023 දෙසැම්‍බර් 19, ප.ව. 1:01



ඊයේ (18) දිනට සාපේක්ෂව අද (19) දිනයේ රන් මිලෙහි තරමක වැඩිවීමක් දක්නට ලැබෙන බව මෙරට රන් භාණ්ඩ අලෙවිකරුවන් පවසනවා.

අද රන් මිල සටහන පහතින්,

රන් අවුන්සය – රු.663,575.00  

කැරට් 24 ග්‍රෑම් 1 – රු.23,410.00 

කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.187,300.00 

කැරට් 22 ග්‍රෑම් 1 – රු.21,460.00 

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.171,700.00 

කැරට් 21 ග්‍රෑම් 1 – රු.20,490.00  

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.163,900.00





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: