hit counter

2024 ජූනි මස 17 වන සඳුදා

2023 දෙසැම්‍බර් 21, ප.ව. 1:46



ඊයේ (20) දිනට සාපේක්ෂව අද (21) දිනයේ රන් මිලෙහි සුළු අඩුවීමක් දක්නට ලැබෙනවා.

අද රන් මිල සටහන පහතින්,

  • රන් අවුන්සය – රු.666,786.00
  • කැරට් 24 ග්‍රෑම් 1 – රු.23,530.00 
  • කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.188,200.00 
  • කැරට් 22 ග්‍රෑම් 1 – රු.21,570.00 
  • කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.172,600.00 
  • කැරට් 21 ග්‍රෑම් 1 – රු.20,590.00  
  • කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.164,750.00




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: