hit counter

2026 ජූනි මස 08 වන සඳුදා

2023 දෙසැම්‍බර් 27, ප.ව. 1:47



මෙරට රත්‍රං මිල ගණන් ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි.

ඒ අනුව අද (27) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක මිල රු. 168,500 ක් දක්වා රුපියල් 2,000කින් පමණ ඉහළ ගොස් තිබෙනවා.

පසුගිය සතියේ බදාදා දිනයේ දී එය දැක්වුණේ රු. 163,700ක් ලෙසය.

මේ අතර පසුගිය බදාදා රු. 177,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රු. 182,000ක් දක්වා ඉහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: