hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2024 ජනවාරි 06, ප.ව. 3:56



ලංකාවේ රත්‍රන් වෙළඳපොල තුළ සටහන් වන රන් මිලට අනුව අද (06) දිනයේත් කැරට් 22 – Rs.171,200.00 වන අතර කැරට් 24 – Rs.186,650.00ක් ලෙසයි සටහන් වන්නේ.

ඊයේ පැවති රන් මිල අද වන විට කිසිදු වෙනසක් සිදුව නොමැත.

ඒ, අනුව අද දිනයේ රත්‍රන් මිල සටහන් වූයේ මෙලෙසින්,

රන් අවුන්ස (Gold Ounce)        Rs. 71,100 .00           
කැරට් 24 ග්‍රෑම් 1 (24 Carat 1 Gram)                                         Rs.22,875.00                              
කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) (24 Carat 8 Grams ( 1 Pawn )       Rs.183,000.00                                             
කැරට් 22 ග්‍රෑම් 1 (22 Carat 1 Gram)                                        Rs.21,000.00                    
කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) (22 Carat 8 Grams ( 1 Pawn )          Rs.168,000.00           
කැරට් 21 ග්‍රෑම් 1 (21 Carat 1 Gram)                                   Rs.20,000.00                  
කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) (21 Carat 8Grams ( 1 Pawn )          Rs.160,000.00     




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: