hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2024 පෙබරවාරි 08, ප.ව. 2:41



ඊයේ දිනයට සාපේක්ෂව ලංකාවේ වෙළඳපොල තුළ අද(08) දිනයේ රන් මිල තරමක වැඩි වීමක් දක්නට ලැබෙනවා.

ඒ, අනුව අද දිනයේ රන් මිල සටහන් වන්නේ මෙලෙසින්,

රන් අවුන්ස (Gold Ounce)        Rs. 639,354.00    
කැරට් 24 ග්‍රෑම් 1 (24 Carat 1 Gram)       Rs. 22,560.00   
කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) (24 Carat 8 Grams ( 1 Pawn )       Rs.180,450.00  
කැරට් 22 ග්‍රෑම් 1 (22 Carat 1 Gram)       Rs.20,680.00 
කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) (22 Carat 8 Grams ( 1 Pawn )        Rs.165,450.00 
කැරට් 21 ග්‍රෑම් 1 (21 Carat 1 Gram)            Rs.19,740.00    
කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) (21 Carat 8Grams ( 1 Pawn )      Rs.157,950.00




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: