2024 මාර්තු 19, ප.ව. 1:40
අද (19) දිනයේ දී වෙළෙඳපාළේ රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 659,821ක් ලෙසයි.
ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 23,280ක් ලෙස සඳහන්ව තිබුණා.
කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 21,340ක් සහ රුපියල් 20,370ක් ලෙසයි සඳහන් වූයේ.
එමෙන්ම කැරට් 24 රන් පවුමක මිල දැක්වුණේ රුපියල් 186,200ක් ලෙසයි.
කැරට් 22 පවුමක් රුපියල් 170,750ක් මෙන්ම කැරට් 21 පවුමක මිල රුපියල් 163,000ක් ලෙසත් සඳහන්ව තිබුණා.
2026 ජූලි 23, ප.ව. 3:56
2026 ජූලි 22, ප.ව. 3:33
2026 ජූලි 22, ප.ව. 1:45
2026 ජූලි 20, ප.ව. 12:36
2026 ජූලි 17, ප.ව. 12:50
27-07-26
27-07-26
27-07-26
27-07-26
25-07-26
25-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
22-07-26
22-07-26
22-07-26
22-07-26
22-07-26
22-07-26
22-07-26
22-07-26