hit counter

2026 ජූලි මස 14 වන අඟහරුවාදා

2024 මාර්තු 22, ප.ව. 12:17



අද (22) දිනයේ දී වෙළෙඳපාළේ රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 662,620ක් ලෙසයි. එය ඊයේ (21) දිනයට සාපේක්ෂව කැපී පෙනෙන අඩුවීමක් පෙන්නුම් කළ අතර එම අගය රුපියල් 9,717ක් ලෙසයි සටහන්ව තිබුණේ.

ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 23,380ක් ලෙස සඳහන්ව තිබුණා.

කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 21,440ක් සහ රුපියල් 20,460ක් ලෙසයි සඳහන් වූයේ.

එමෙන්ම කැරට් 24 රන් පවුමක මිල දැක්වුණේ රුපියල් 187,000ක් ලෙසයි.

කැරට් 22 පවුමක් රුපියල් 171,500ක් මෙන්ම කැරට් 21 පවුමක මිල රුපියල් 163,700ක් ලෙසත් සඳහන්ව තිබුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: