hit counter

2024 ජූනි මස 20 වන බ්‍රහස්පතින්දා

2024 මාර්තු 25, ප.ව. 3:34



පසුගිය සතියට සාපේක්ෂව අද (25) රන් මිලෙහි තරමක පහළ යෑමක් දක්නට ලැබෙනවා.

ඒ, අනුව අද දිනයේ රන් මිල සටහන් වන්නේ මෙලෙසින්,

රන් අවුන්ස (Gold Ounce)Rs. 661,766.00              
කැරට් 24 ග්‍රෑම් 1 (24 Carat 1 Gram)                       Rs.23,350.00         
කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) (24 Carat 8 Grams ( 1 Pawn )                                   Rs.186,750.00     
කැරට් 22 ග්‍රෑම් 1 (22 Carat 1 Gram)                                   Rs. 21,410.00     
කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) (22 Carat 8 Grams ( 1 Pawn )                                    Rs.171,250.00     
කැරට් 21 ග්‍රෑම් 1 (21 Carat 1 Gram)                                        Rs. 20,440.00    
කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) (21 Carat 8Grams ( 1 Pawn )                                  Rs.163,450.00   




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: