2024 මාර්තු 27, ප.ව. 1:39
අද (27) දිනයේ දී වෙළෙඳපාළේ රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 658,819ක් ලෙසයි. එය ඊයේ (26) දිනයට සාපේක්ෂව සුළු වැඩිවීමක් පෙන්නුම් කර තිබුණා.
ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 23,240ක් ලෙස සඳහන්ව තිබුණා.
කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 21,310ක් සහ රුපියල් 20,340ක් ලෙසයි සඳහන් වූයේ.
එමෙන්ම කැරට් 24 රන් පවුමක මිල දැක්වුණේ රුපියල් 185,950ක් ලෙසයි.
කැරට් 22 පවුමක් රුපියල් 170,450ක් මෙන්ම කැරට් 21 පවුමක මිල රුපියල් 162,700ක් ලෙසත් සඳහන්ව තිබුණා.
2026 ජූලි 23, ප.ව. 3:56
2026 ජූලි 22, ප.ව. 3:33
2026 ජූලි 22, ප.ව. 1:45
2026 ජූලි 20, ප.ව. 12:36
2026 ජූලි 17, ප.ව. 12:50
27-07-26
27-07-26
27-07-26
27-07-26
25-07-26
25-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
22-07-26
22-07-26
22-07-26
22-07-26
22-07-26
22-07-26
22-07-26
22-07-26