2024 මැයි 10, ප.ව. 12:19
මෙරට රත්තරන් මිල අද (10) තවදුරටත් ඉහළ ගොස් ඇතැයි දේශීය රත්තරන් ව්‍යාපාරිකයෝ පවසයි.
කැරට් 22 රත්තරන් පවුමක මිල රුපියල් 179,400 ක් ද, කැරට් 24 රත්තරන් පවුමක මිල රුපියල් 195,650 ක් ද, දක්වා ඉහළ ගොස් තිබූ බවත් පසුගිය සතියේ කැරට් 22 රත්තරන් පවුමක් රුපියල් 177,000 ක ද, කැරට් 22 රත්තරන් පවුමක් රුපියල් 193,000 ක පැවැති බවත් රත්තරන් ව්‍යාපාරිකයෝ සඳහන් කළා.
2026 ජූලි 27, පෙ.ව. 9:17
2026 ජූලි 23, ප.ව. 3:56
2026 ජූලි 22, ප.ව. 3:33
2026 ජූලි 22, ප.ව. 1:45
2026 ජූලි 20, ප.ව. 12:36
27-07-26
27-07-26
27-07-26
27-07-26
25-07-26
25-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
22-07-26
22-07-26
22-07-26
22-07-26
22-07-26
22-07-26
22-07-26
22-07-26