hit counter

2026 මැයි මස 28 වන බ්‍රහස්පතින්දා

2024 මැයි 11, ප.ව. 4:27



මෙරට රත්‍රං මිල ගණන් ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි.

ඒ අනුව අද (11) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක මිල රු. 177,600ක් දක්වා ඉහළ ගොස් ඇත.

ඊයේ (10) දිනයේ දී එය සටහන් වූයේ රුපියල් 175,700ක් ලෙසය.

මේ අතර ඊයේ රුපියල් 191,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රුපියල් 193,000ක් දක්වා රුපියල් 2,000කින් ඉහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: