2024 මැයි 31, ප.ව. 12:22
අද (31) දිනයේ දී වෙළඳපොළේ රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 709,903ක් ලෙසයි.
එය ඊයේ (30) දිනයට සාපේක්ෂව රුපියල් 4,635ක වැඩිවීමක් පෙන්නුම් කළා.
ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 25,050ක් ලෙස සඳහන්ව තිබුණා.
කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 22,970ක් සහ රුපියල් 21,920ක් ලෙසයි සඳහන් වූයේ.
එමෙන්ම කැරට් 24 රන් පවුමක මිල දැක්වුණේ රුපියල් 200,350ක් ලෙසයි.
කැරට් 22 පවුමක් රුපියල් 183,700ක් මෙන්ම කැරට් 21 පවුමක මිල රුපියල් 175,350ක් ලෙසත් සඳහන්ව තිබුණා.
2026 ජනවාරි 16, ප.ව. 1:17
2026 ජනවාරි 14, ප.ව. 3:10
2026 ජනවාරි 14, ප.ව. 2:55
2026 ජනවාරි 13, ප.ව. 12:32
2026 ජනවාරි 13, ප.ව. 12:29
17-01-26
17-01-26
16-01-26
16-01-26
15-01-26
15-01-26
15-01-26
15-01-26
15-01-26
15-01-26
15-01-26
15-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26