2024 ජූලි 08, ප.ව. 3:23
අද (08) දිනයේ දී වෙළඳපොළේ රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 728,462ක් ලෙසයි. එය පසුගිය සිකුරාදා (05) දිනයට සාපේක්ෂව රුපියල් 7,782ක වැඩිවීමක් පෙන්නුම් කරා.
ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 25,700ක් ලෙස සඳහන්ව තිබුණා.
කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 23,560ක් සහ රුපියල් 22,490ක් ලෙසයි සඳහන් වූයේ.
එමෙන්ම කැරට් 24 රන් පවුමක මිල දැක්වුණේ රුපියල් 205,600ක් ලෙසයි.
කැරට් 22 පවුමක් රුපියල් 188,500ක් මෙන්ම කැරට් 21 පවුමක මිල රුපියල් 179,900ක් ලෙසත් සඳහන්ව තිබුණා.
2026 මැයි 27, පෙ.ව. 11:42
2026 මැයි 26, ප.ව. 3:43
2026 මැයි 26, ප.ව. 3:14
2026 මැයි 25, ප.ව. 4:43
2026 මැයි 22, ප.ව. 12:44
28-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
26-05-26
26-05-26
26-05-26
26-05-26