hit counter

2026 මැයි මස 28 වන බ්‍රහස්පතින්දා

2024 ජූලි 23, ප.ව. 2:29



පසුගිය සතියට සාපේක්ෂව අද (23) දිනයේ ලංකාවේ රන් මිලෙහි තරමක පහල යෑමක් දක්නට ලැබෙනවා.

ඒ, අනුව වෙළඳපොළේ රන් මිල ගණන් සටහන්ව තිබුණේ මෙලෙසින්,   

රන් අවුන්ස (Gold Ounce)    Rs.730,940.00   
කැරට් 24 ග්‍රෑම් 1 (24 Carat 1 Gram)    Rs.25,790.00 
කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) (24 Carat 8 Grams ( 1 Pawn)  Rs. 206,300.00 
කැරට් 22 ග්‍රෑම් 1 (22 Carat 1 Gram)   Rs.23,650.00  
කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) (22 Carat 8 Grams ( 1 Pawn) Rs.189,150.00 
කැරට් 21 ග්‍රෑම් 1 (21 Carat 1 Gram)    Rs. 22,570.00 
කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) (21 Carat 8Grams ( 1 Pawn)  Rs.180,550.00 




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: