hit counter

2024 දෙසැම්‍බර් මස 06 වන සිකුරාදා

2024 සැප්‍තැම්‍බර් 26, පෙ.ව. 11:37



අද (26) දිනයේ දී වෙළඳපොළේ රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 804,582 ක් ලෙසයි. එය ඊයේ (25) දිනයට සාපේක්ෂව රුපියල් 6,469 ක අඩුවීමක් පෙන්නුම් කළා.

ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 28,390 ක් ලෙස සඳහන්ව තිබුණා.

කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 26,030 ක් සහ රුපියල් 24,850 ක් ලෙසයි සඳහන් වූයේ.

එමෙන්ම කැරට් 24 රන් පවුමක මිල දැක්වුණේ රුපියල් 227,050 ක් ලෙසයි.

කැරට් 22 පවුමක් රුපියල් 208,200 ක් මෙන්ම කැරට් 21 පවුමක මිල රුපියල් 198,750 ක් ලෙසත් සඳහන්ව තිබුණා.

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: