2024 ඔක්‍තෝබර් 03, ප.ව. 12:22
අද (03) දිනයේ දී වෙළඳපොළේ රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 785,562 ක් ලෙසයි.
එය ඊයේ (02) දිනයට සාපේක්ෂව රුපියල් 2,479 ක අඩුවීමක් පෙන්නුම් කළා.
ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 27,710 ක් ලෙස සඳහන්ව තිබුණා.
කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 25,410 ක් සහ රුපියල් 24,250 ක් ලෙසයි සඳහන් වූයේ.
එමෙන්ම කැරට් 24 රන් පවුමක මිල දැක්වුණේ රුපියල් 221,700 ක් ලෙසයි.
කැරට් 22 පවුමක් රුපියල් 203,250 ක් මෙන්ම කැරට් 21 පවුමක මිල රුපියල් 194,000 ක් ලෙසත් සඳහන්ව තිබුණා.
2025 ජූනි 20, ප.ව. 4:35
2025 ජූනි 20, ප.ව. 1:06
2025 ජූනි 20, ප.ව. 1:01
2025 ජූනි 19, ප.ව. 3:53
2025 ජූනි 19, ප.ව. 1:20
21-06-25
21-06-25
20-06-25
20-06-25
20-06-25
20-06-25
20-06-25
20-06-25
20-06-25
20-06-25
20-06-25
20-06-25
20-06-25
20-06-25
20-06-25
20-06-25
19-06-25
19-06-25
19-06-25
19-06-25
19-06-25
19-06-25
19-06-25
19-06-25