hit counter

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා

2024 ඔක්‍තෝබර් 23, පෙ.ව. 11:50



අද (23) දිනයේ දී වෙළඳපොළේ රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 804,893 ක් ලෙසයි. එය ඊයේ (22) දිනයට සාපේක්ෂව රුපියල් 3,450 ක වැඩිවීමක් පෙන්නුම් කළා.

ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 28,400 ක් ලෙස සඳහන්ව තිබුණා.

කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 26,040 ක් සහ රුපියල් 24,850 ක් ලෙසයි සඳහන් වූයේ.

එමෙන්ම කැරට් 24 රන් පවුමක මිල දැක්වුණේ රුපියල් 227,150 ක් ලෙසයි.

කැරට් 22 පවුමක් රුපියල් 208,300 ක් මෙන්ම කැරට් 21 පවුමක මිල රුපියල් 198,800 ක් ලෙසත් සඳහන්ව තිබුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: