hit counter

2026 මැයි මස 28 වන බ්‍රහස්පතින්දා

2024 නොවැම්‍බර් 18, ප.ව. 3:03



මෙරට රත්තරන් වෙළඳපොල තුළ සටහන් වන රන් මිලට අනුව අද (18) දිනයේ කැරට් 22 රන් පවුම රු. 196,500.00ක් වන අතර කැරට් 24 රන් පවුම රු. 214,300.00ක් ලෙස සටහන්ව තිබේ.

අද රන් මිල සටහන පහතින්,

කැරට් 24 ග්‍රෑම් 1 – රු.26,790.00 

කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.214,300.00

කැරට් 22 ග්‍රෑම් 1 – රු.24,560.00 

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.196,500.00 

කැරට් 21 ග්‍රෑම් 1 – රු.23,450.00 

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.187,500.00





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: